Ceyscent Nail Treatment Oil

Ceyscent Nail Treatment Oil

Rs 1,820.00
Skip to product information
Ceyscent Nail Treatment Oil

Ceyscent Nail Treatment Oil

Rs 1,820.00

Ceyscent Nail Treatment Oil – Strengthen, Repair & Nourish Your Nails

Looking for stronger, healthier, and naturally radiant nails? ✨ If your nails are brittle, discolored, or weakened by fungal infections, the Ceyscent Nail Treatment Oil is the solution you need.

Formulated with 100% natural herbal extracts, this premium nail treatment oil penetrates deeply to repair, protect, and strengthen your nails from root to tip.

❗ Common Causes of Weak Nails

  • Nutrient Deficiency: Lack of Biotin and Calcium can weaken nails.

  • Fungal & Bacterial Infections: Can cause discoloration, brittleness, and damage.

  • Genetics: Nail issues that run in the family.

  • Low-Quality Nail Products: Poor-quality polishes and removers can harm nails.

  • External Factors: Excessive water exposure, chemicals, and daily wear.

  • Aging: Natural nail growth slows and loses shine over time.

🌿 Benefits of Ceyscent Nail Treatment Oil

  • Repairs damaged nails and strengthens them naturally ✨

  • Protects against fungal and bacterial infections 🌿

  • Enhances natural nail growth and shine 🌸

  • Reduces splitting, breakage, and brittleness 💪

  • Made with 100% natural herbal extracts, free from harsh chemicals

🧴 How to Use

  1. Clean your nails and cuticle area thoroughly.

  2. Apply a few drops of the oil directly onto nails.

  3. Gently massage for better absorption.

  4. Use twice daily for optimal results.

Give your nails the care they deserve with Ceyscent Nail Treatment Oil – for nails that are healthy, strong, and beautifully radiant.


දීප්තිමත්, ශක්තිමත් සහ සෞඛ්යවත් නියපොතු සඳහා නිවැරදි තේරීම! ✨

ඔබේ නියපොතු කැඩී යනවාද? පාට වෙනස් වෙලාද? දිලීර ආසාදන නිසා දුර්වල වී තිබෙනවාද?
එසේ නම් ඔබට අවශ්ය විසඳුමයි Ceyscent Nail Treatment Oil 🌿

මෙය ස්වාභාවික ඖෂධීය ශාක සාරයෙන් නිපදවූ විශේෂ නියපොතු ප්රතිකාර තෙල්යක් වන අතර, නියපොතු වල ඇති ගැටලු වලට ගැඹුරු ප්රතිකාර ලබා දීමට උපකාරී වේ.

❗ නියපොතු දුර්වල වීමට ප්රධාන හේතු

පෝෂණ අඩුපාඩු
විශේෂයෙන් Biotin සහ Calcium ඌණතාවය.

දිලීර හා බැක්ටීරියා ආසාදන
නියපොතු පාට වෙනස් වීම, කැඩී යාම සහ දුර්වල වීම.

ජානමය හේතු
පවුලේ සිට පැවත එන නියපොතු ගැටලු.

ප්රමිතියෙන් තොර Nail Products
අඩු ගුණාත්මක Nail Polish සහ Removers භාවිතය.

බාහිර සාධක
අධික ජලය, රසායනික ද්රව්ය සහ දෛනික වැඩ.

වයසට යාම
නියපොතු වර්ධනය අඩාල වීම සහ ස්වාභාවික දීප්තිය අඩු වීම.


🌿 Ceyscent Nail Treatment Oil භාවිතා කිරීමෙන් ලැබෙන වාසි

✨ හානි වූ නියපොතු අලුත්වැඩියා කර ශක්තිමත් කරයි
දිලීර ආසාදන වලට එරෙහිව ක්රියා කරයි
✨ නියපොතු වල ස්වාභාවික දීප්තිය සහ වර්ධනය වැඩි කරයි
✨ කැඩී යාම සහ දුර්වල වීම අඩු කරයි
100% ස්වභාවික ඖෂධීය ශාක සාරයෙන් නිපදවා ඇත


🧴 භාවිතා කරන ආකාරය

1️⃣ නියපොතු සහ නිය අවට ප්රදේශය පිරිසිදු කරගන්න.
2️⃣ Oil බිංදු කිහිපයක් නියපොතු මත යොදන්න.
3️⃣ මෘදු ලෙස මසා ගන්න.
4️⃣ හොඳ ප්රතිඵල සඳහා දිනකට 2 වරක් භාවිතා කරන්න.


You may also like