Natural Rosemary Hair Serum

Natural Rosemary Hair Serum

Rs 2,650.00
Skip to product information
Natural Rosemary Hair Serum

Natural Rosemary Hair Serum

Rs 2,650.00

CEYSCENT 100% Natural Rosemary Hair Serum – 30ml

Struggling with hair fall or thinning hair? Achieve the thick, healthy hair you deserve with our premium Rosemary Hair Serum. Carefully formulated using 100% natural ingredients, this potent serum penetrates deep into the scalp to stimulate hair follicles, promote rapid hair growth, and significantly reduce hair loss.

Key Benefits:

  • Promotes Hair Growth: Activates dormant hair follicles for visibly thicker and longer hair.

  • Reduces Hair Fall: Strengthens hair roots to prevent breakage and daily shedding.

  • Nourishes the Scalp: Hydrates and soothes dry scalps, reducing dandruff and irritation.

  • 100% Natural: A completely pure formula free from harsh chemicals.

How to Use: Apply a few drops directly to the scalp and gently massage for 2-3 minutes. For best results, use regularly before washing or leave in overnight.

 

හිසකෙස් ගැලවී යාම සහ කොණ්ඩය තුනී වීම ඔබටත් ගැටලුවක්ද? ඊට ඇති හොඳම ස්වභාවික විසඳුම තමයි අපගේ CEYSCENT Rosemary Hair Serum එක. 100% ක්ම ස්වභාවික අමුද්රව්ය භාවිතා කරමින් නිෂ්පාදනය කර ඇති මෙම සෙරුම් එක, හිස්කබලට හොඳින් උරාගෙන හිසකෙස් වර්ධනය වේගවත් කරන අතරම කොණ්ඩය හැලීම විශාල වශයෙන් අඩු කරයි.

ප්රධාන ප්රතිලාභ:

  • හිසකෙස් වර්ධනය වේගවත් කරයි: හිසකෙස් මුල් උත්තේජනය කර ඝන සහ දිගු කෙස් කළඹක් ලබා දෙයි.

  • හිසකෙස් හැලීම පාලනය කරයි: කෙස් මුල් ශක්තිමත් කර දෛනිකව හිසකෙස් කැඩී යාම සහ හැලීම වළක්වයි.

  • හිස්කබල පෝෂණය කරයි: හිස්කබල වියළීම සහ ඉස්හොරි ඇතිවීම අවම කර මනා පෝෂණයක් ලබා දෙයි.

  • 100% ක් ස්වභාවිකයි: කිසිදු අහිතකර රසායනික ද්රව්යයක් අඩංගු නොවන 100% ක් ස්වභාවික නිෂ්පාදනයකි.

භාවිතා කරන ආකාරය: සෙරුම් බිංදු කිහිපයක් හිස්කබලට යොදා විනාඩි 2-3 ක් පමණ හොඳින් සම්බාහනය (massage) කරන්න. හොඳම ප්රතිඵල සඳහා ස්නානයට පෙර හෝ රාත්රී කාලයේදී ගල්වා පසුදා සෝදා හරින්න.

 

You may also like